Wednesday, 20 May 2026

Welcome to CK Movie & Cartoon - Sinhala වලින් Movie & Anime World එකට!

Click here අපි කවුද?  

ආයුබෝවන්! CK Movie & Cartoon එකට ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා 🙏


මේක මගේ පොඩි උත්සහයක්. Movie බලන්න ආස, Anime වලට පිස්සු, Cartoon nostalgia වලට ආදරේ කරන හැමෝටම එක තැනකට එකතු වෙන්න තැනක් හදන්න ඕනේ කියලා හිතුනා.


ඉතින් මෙන්න අපි!


මොනවද මෙතන තියෙන්නේ?


1. Sinhala Movie Explain 🎬  

පැය 2ක movie එකක් බලන්න වෙලාවක් නැද්ද? අවුලක් නෑ.  

ම ඒක මිනිත්තු 5-10 ඇතුලත Sinhala වලින් කතාව කඩලා, twist එක්ක explain කරලා දෙනවා.  

Spoiler එපා නම් comment කරපන්, spoiler free version එකක් දාන්නම්.


2. Anime & Cartoon Nostalgia 🔥  

90’s, 2000’s kids ලට මතකද Doraemon, Tom & Jerry, Dragon Ball Z බලපු කාලේ?  

ඒ memories ආපහු ගෙනෙන්න මම old school cartoon scenes, dub moments, theory posts දානවා.  

අලුත් Anime review, Top 10 lists, fight breakdowns එහෙමත් එනවා.


3. Best Scenes & Memes 😂  

Movie එකක fire scene එකක් තියෙනවද?  

ම ඒක edit කරලා, Sinhala caption එක්ක reel එකක් දානවා.  

Relatable meme එහෙමත් daily දානවා. Stress අඩු කරගන්න හොඳයි නේ 😎


ඇයි අපිව Follow කරන්න ඕනේ?  

 •  හැමදේම Sinhala වලින්. English බැරි උනත් කමක් නෑ.  

 •  Daily content. Bore වෙන්න දෙන්නේ නෑ.  

 •  ඔයාගේ opinion එකට value දෙනවා. Comment වලට reply කරනවා.  

 •  100% original content. Copy-paste නෑ.


ඊළඟට මොකක්ද වෙන්නේ?  

අද රෑ 9ට first explain video එක එනවා - "One Piece මොකද්ද මේ තරම් famous?"  

Miss කරන්න එපා. Notification on කරලා තියාගනින් 🔔


ඔයාගේ all time fav movie එක මොකක්ද? Comment කරපන්, මම ඒකට next video එක හදන්නම්.


තව friends ලටත් share කරපන්. අපි එකතු වෙලා ලංකාවේ හොඳම movie & anime community එක හදමු!


 •  CK Team 💙

No comments:

Post a Comment